එයාගේ Moods වෙනස් වෙන විදියට ඔයා Codes මතක තියගන්න ඔනේ නෑ......

ඔයලා Facebook ඉන්නවද....?එහෙනම් මෙක ඔන වේයි........download කර ගන්නකෝ ඔන්න link එක

 

http://facemoods.com/                                
 

සමහර අය නම් දන්නව ඇති.දන්නේ නැති අයට ඔන්න ගන්න.......හිනා වෙන අඩන මූණු...... Codes මතක තියගන්න ඔනෙ නෑ.......... ඕන තර්ම් තියනවා ගන්න........හොදයිද?නැද්ද කියල කියන්නකෝ

 

6 comments:

  1. එල එල...මැක්සා......

    ReplyDelete
  2. මැක්සා කියන්නෙ උපරිමයි.......මාත් හොය හොයා උන්නෙ..තෑන්ක්ස් මචෝ

    ReplyDelete
  3. එළ එළ.... Thanx මචං...

    ReplyDelete
  4. downlod kara. google chrome eke wada karanawada? eken wada karanne kohomada?

    ReplyDelete
  5. viduraranasinghe මචං මේ link එකෙන් try කරලා බලන්න...

    http://www.chromeextensions.org/other/facemoods/

    පුංචි ගුරා.....

    ReplyDelete