හොරෙන් ගැන්නෙමි...

හොරෙන් ගැන්නෙමි
නුඹ සැලූ නෙතු පියන්
වාර ගණන....

හොරෙන් ගැන්නෙමි
නුඹ හෙලූ හඳ සුසුම්
වාර ගණන....

හොරෙන් ගැන්නෙමි
නුඹ තැබූ පාද පියවර
වාර ගණන...

නුඹත් නොදනින
නුඹැ සලූ...
නුඹ හෙලූ...
නුඹ තැබූ...
නෙතු පියන්...
හඳ සුසුම්...
පාද පියවර...
ගණන් පවසමි
නුඹ අසයි නම්!

4 comments:

  1. ආදරය ඇතුලෙ කෙනෙකුගේ ජීවිතයේ පුංචි පුංචි දේවල් වලටත් ලොකු අවධානයක් වටිනාකමක් ලැබෙනව නේද.
    ලස්සනයි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. machan mama inne rata, mama adare karala kellek banda eth eki wena kollek ekka lankawe set wela, mama eki divorce kala, eth mata upset, ekata hariyanna honda nisadasak liyala dipan. thanks

    ReplyDelete
  3. ආද⁣⁣ෙර් හරි අමුතුයි

    ReplyDelete