ජීවිතේ...



බලාපොරොත්තු ගොන්නක්
පරණ ගරාදි වැටක් වගේ
එකිනෙක කඩාගෙන වැටෙනවා
මට දැනෙනවා
ජීවිතේ හැම තැනින්ම පරාජය
තියන හැම පියවරක්ම අඩි ගානක්
පස්සට යන විත්තිය
මට දැනෙනවා
දවසක දිනයි හැම දේම හරි යයි
කියන පැතුම විතරක් හිතේ තියගෙන
මම ඉන්නවා
මෙක තමයි ජීවිතේ
දැන් මම ඒක හොදට
අදුනනවා....

1 comment:

  1. ජීවිතේ අඳුනගන්න ටිකක් කල් යනවා...ඇත්තමයි

    ReplyDelete